Menu

logo new 2015-5-11

Shamrock-png

ටිකට් නොදෙන බස් රථ වැටලීම් සාර්ථකවේ

ටිකට් නොදෙන බස් රථ වැටලීම් සාර්ථකවේ

පෞද්ගලික මගී බස් රථවල ප්‍රවේශපත් නිකුත් නොකරන බස් රථ සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් සාර්ථක වී ඇති බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

එහි සභාපති තුසිත කුලරත්න මහතා පවසන්නේ මෙම වැටලීම් හේතුවෙන් බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස් රථවල ප්‍රවේශපතු නිකුත් කිරීමේ ප්‍රවනතාව කැපී පෙණෙන ලෙස ඉහළ ගොස් ඇති බවය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.