Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

නාය යාමේ අවධානමෙන් දෙනියායේ පාසලක් වසයි

නාය යාමේ අවධානමෙන් දෙනියායේ පාසලක් වසයි

දෙණියාය රාජපක්ෂ මහ විදුහල අසල නායයෑමේ අවදානමක් පවතින බැවින් එම විදුහල දින නියමයක් නොමැතිව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇතැයි විදුහල්පති කේ.එල්.එන්.දිල්හානි මහත්මිය පවසයි.

විදුහල පිටුපස තිබෙන කන්ද සහ පොළොව යටින් දිය සීරාවක් ගලා බැසීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දැනුම් දුන් බවත් ඇය කියන්නීය. ඔවුන් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කර වාර්තාවක් ලබාදුන් පසු යළි පාසල විවෘත කරන දිනය තීරණය කරන බවත් විදුහල්පතිනිය කීවාය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.