Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 15 March 2017

ලැජ්ජයි මහින්ද ලැජ්ජයි - මංගල සමරවීර කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමාජය නොමග යැවීමට සිදු කරන ප්‍රකාශ නිසා වඩ වඩාත් සමාජ බෙදීම්, දුරස්වීම් ඇති විය හැකි බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අනතුරු අඟවා සිටියි.

Read more...

ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙක් යුතු පැහැරගත් නැවෙන් කප්පම් ඉල්ලයි

සෝමාලියානු මුහුදු තීරයේදී පැහැරගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව මුදාහැරීමට කොල්ලකරුවන් කප්පම් ඉල්ලා සිටින බව යුරෝපා සංවිධානයේ මුහුදු කොල්ලකෑම් විරෝධී මෙහෙයුම නිවේදනය කරයි.

Read more...

අපිට ඕන දේ නෙවෙයි වෙන්නේ උන්ට ඕන දේ - ශ්‍රිලනිප ඇමතිවරයෙකු බැසිල්ට කියයි

වත්මන් ආණ්ඩුවේ පාර්ශව කරුවෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු කොටසක් මේ වනවිට ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි කලකිරීමට සිටින බවට නවතම තොරතුරු වාර්තාවේ.

Read more...

ඇවන්ගාඩ් නඩුව පස්සට යයි

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම තුළින් රජයට බිලියන 11.4ක අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුව මැයි 29 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද තීරණය කර ඇත.

Read more...

අර්ජුන්ගේ බෑණාගේ සමාගමට මෙවරත් භාණ්ඩගාර බිල්පත්

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ වංචාසහගත ලෙස බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රටතුළ ඇතිවූ ආන්දෝලනය තවමන් උත්සන්නව පවතින අතර එම බැඳුම්කර වෙන්දේසියේදී ප්‍රාථමික අලෙවි කරුවෙකු ලෙස කටයුතු කළ මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට වාසිවන ආකාරයට ඔහු කටයුතු කර ඇති බවට සනාත වී තිබේ.
මේ අතර එම බැඳුම්කර වෙන්දේසියෙන් පසු අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමගමේ ලාභය ඊට පෙර පැවති ලාභයට වඩා 500%කට ආසන්න ගුණයකින් වැඩි වී තිබෙනු දක්නට ලැබිණ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.