Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 04 May 2017

ලොව වයස්ගතම මිනිසා මිය යයි

වයස්ගතම පිරිමි පුද්ගලයා ලෙස සැලකෙන ඉන්දුනීසියානු ජාතික සොදිමේජෝ නම් පුද්ගලයා මිය ගොස් ඇත. මධ්‍යම ජාවා ප්‍රදේශයේ වාසය කළ ඔහු ම්බාහ් ගොටෝ නමින්ද හැඳින්වූ අතර මියයන විට වයස අවුරුදු 146කි.

Read more...

තාඩ්ට එරෙහිව චීනයේ උද්ඝෝෂණ

දකුණු කොරියාවේ ස්ථානගත කරන ලද මතභේදයට තුඩු දී ඇති 'තාඩ්'(THAAD) ඇමෙරිකානු මිසයිල් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරනු ලැබීම වහාම අත්හිටුවන මෙන් චීනය ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more...

ප්‍රින්ස්ට ප්‍රතිකාර ගන්න ගීත දෙකක් විකුණයි

රෝගාතුරවී සිටින ගායන ශිල්පී ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්තට ප‍්‍රතිකාර කිරීම පිණිස ඔහුගේ සංගීතයෙන් සහ ගායනයෙන් ජනප‍්‍රියත්වයට පත්වූ ‘ඔබ මා හදින් සැගවී නොයන්’, ‘ඔබ හා ගෙවූ අතීතේ’ යන ගීත දෙක වැඩිම මුදලකට විකිණීමට බලාපොරොත්තු වන බව ප්‍රින්ස්ගේ නැගණිය ශිරෝනි ප‍්‍රියංගිකා ප‍්‍රනාන්දු පවසයි.

Read more...

ගීතාගේ වාහනය ගන්න කැෆේ කතානායකට ලියයි

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය ‘රිට්‌’ ආඥවක්‌ නිකුත් කරමින් ඇය පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු ලෙස සලකා ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අහෝසි කිරීම නිසා ඇය වෙත තීරු බදු සහන යටතේ නිකුත් කර තිබූ වාහනය සඳහා අදාල බදු මුදල් වහාම අයකරගැනීමට කටයුතු කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලා සිටියි.

Read more...

වෙසක් පෝයට පෙර දින විමල්ගෙන් කළු කොඩි

මේ මාසේ ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝදි ලංකාවට පැමිණෙන බවත් මෝඩි එනදාට මුළු රටම කළු කොඩිවලින් පුරවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

Read more...

විද්‍යා දූෂණය කොට ඝාතනය කළ 10 කට අධිචෝදනා

යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේදී විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් 10 දෙනාට යාපනය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඉදිරි කටයුතු සිදු කරන ලෙස නීතිපතිවරයා කයිට්ස් පොලීසියට දැනුම්දී ඇත.

Read more...

ඩෙංගු නිසා වර්ජනය අත් හරින්නැයි කියයි

වසංගත තත්ත්වයෙන් ඩෙංගු රෝගය රට පුරා පැතිර යන මේ මොහොතේ වර්ජනයකට යාම සාදාරණ දැයි යළි සිතා බලන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයේ වෛද්‍ය නීලධාරින් ගේ සංගමයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.