Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

පොලීසියට හිතුනොත් ගෙනෙන ෆුල් ෆේස් තහනම යළිත්

මංකොල්ල කෑම් සදහා යතුරුපැදිකරුවන් විසින් භාවිතයට ගන්නා ෆුල් ෆේස් හෙල්මන්ට් භාවිතයට ගැනීම හේතුවෙන් අදාළ හෙල්මන්ට් වර්ගය භාවිතා කිරීම තහනම් කිරීමට පසුගිය වර්ෂයෙහි පොලීසිය විසින් ක්‍රියා මාර්ග ගත් අතර එහෙත් ඒ සදහා වන නීතිමය තත්වයන් සලකා බලා එය ඉවත් කිරීමට පොලීසියට එම වර්ෂයේදීම  සිදුවිය.

Read more...

සුදුවෑන් රියකින් පැහැරගත් ප්‍රදිප් මග දමා යයි

එම්.ඩබ්.ප්‍රදීප් නැමැති ව්‍යාපාරිකයෙකු අද උදෑසන සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇති අතර ඔහු සතුව තිබූ රුපියල් තිස් ලක්ෂයක රන් මාල හතරක් හා බේස්ලට් එකක් හා ලක්ෂ හතරහමාරක්ද කොල්ල ඇති බව වාර්තාවේ.

Read more...

දිවයිනේ කලාප දහසකට වයි ෆයි නොමිලේ

ශ්‍රී ලංකාව පුරා නොමිලයේ අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි කලාප දහසක් පිහිටුවීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා ඇත.

Read more...

18 වංගුවට පස් කන්දක් එයි

මහනුවර මහියංගන මාර්ගයේ 18 වංගුවේ උඩුම්බර ප්‍රදේශය අවහිර කරමින් පස් කන්ද කඩා වැඩි මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වි ඇතැයි වාර්තාවේ.

Read more...

අතුරුදහන් වූවන් ඉල්ලා තිරුක්කොවිල්හි උද්ඝෝෂණ

යුද සමයේදී තිරික්කෝවිල් හා අවට ප්‍රදේශයන්හි තරුණයන් හා කාන්තාවන් විස්සකට අධික පිරිසක් පැහැරගෙන ගොස් මරා දමන්නට ඇතැයි කියමින් නැගෙනහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හා හිටපු ජනපති සම්බන්ධිකරණ ලේකම්වරයකු වු කේ පුෂ්ප කුමාර් හෙවත් ඉනිය භාරතීට විරුද්ධව අතුරුදන් වුවන්ගේ ඥාතීන් පිරිසක් තිරුක්කෝවිල් නගරයේදී අද (18) උද්ඝෝෂණයක් පැවැත්වුහ.

Read more...

සෝමාවතිය සංචාරක වනෝද්‍යානයක් ලෙස නම් කෙරේ

පොළොන්නරුව සෝමාවතිය පූජා භූමියට අයත් රක්ෂිතය සංචාරක වනෝද්‍යානයක් ලෙස සංවර්ධනය කර විදේශීය සංචාරකයින් උදෙසා විවෘත කිරීමට තීරණය කළ බව වනජීවි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.

Read more...

නානුඔය උමගකින් වාහන යයි

නානුඔය උමං මාර්ගය රථ වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර ඇති බව වාර්තාවේ.

හැටන් නුවරඑලිය ප‍්‍රධාන මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට සමගාමීව උමං මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුද ආරම්භ කරන ලදී.

නව ප‍්‍රතිසංස්කරණය යටතේ උමං මාර්ගය මංතීරු දෙකකින් යුක්ත වන අතර මේ වන විට මාර්ගය හරහා බර වාහනවලටද ගමන් කිරීමේ හැකියාව පවතින බව වාර්තාවේ.

Read more...

කොළඹ - කතරගම බස් රථ වර්ජනයක්

දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹ සහ කතරගම අතර මගී ප‍්‍රවාහනයට පසුගිය මැතිවරණ සමයේ දී ලබා දී ඇති අයථා ප්‍රවාහන බලපත්‍ර වලට විරෝධය පළ කරමින් මෙලෙස වැඩවර්ජනයේ නිරත වන බව වාර්තාවෙයි.

Read more...

තෙල් බෙදු දුම්රිය පිලි පනී.

බදුල්ල සිට මහනුවර දක්වා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් නානුඹය දුම්රිය ස්ථානය අසළ පීලි පැනීමෙන් උඩරට දුම්රිය ධාවන කටයුතු අද පස්වරුව වන තෙක් නානුඹය දක්වා පමණක් සිදු කිරීමට සිදු වෙන බව දුම්රිය පාලක මැදිරි අංශය පැවසීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.