Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

කාකිධර නඩයක් මාධ්‍ය වේදියාට පහර දෙයි

පොළොන්නරුව පොලිසියේ නිලධාරීන් පිරිසකගේ අමානුෂ්ක පහර දීමට ලක්‌වූ දිවයින අරලගංවිල මාධ්‍යවේදී රොෂාන් තුෂාර තෙන්නකෝන් මහතා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කොට ඇත.

Read more...

තරුණයන්ට ජාතික පුවත් සමග ඇපල් එයි

තරුණ තරුණියන්ට වෙන් වූ ජාතික පුවත්පතක් ලංකාවේ සොයා ගැනීමට උගහට වූ අවදියක ඉරිදා ඇපල්' තාරුණ්‍යයේ ජාතික පුවත්පත කරලි ගත වන්නේ එම හිස් තැන පිරවීම සදහායි.

Read more...

ආනමඩුවේ එජාප රැස්වීමක පුටු උඩ යයි

ඊයේ (09) පස්වරුවේ ආනමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුරදී එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.

Read more...

වෙන් නොකළ කසල අහකට

ලබන නොවැම්බර් මස පළමු වැනිදායින් පසුව වර්ගීකරණය නොකළ කසළ එක්රැස් නොකිරීමට දිවයිනේ සියලුම මහ නගර සභා තීරණය කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

Read more...

කූඩුවේදී මිය ගිය තරුණයා ගැන විවෘත තීන්දුවක්

ගම්පොළ, පුස්සැල්ලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවෙකු සිරමැදිරිය තුල රදවා සිටියදි ගෙල වැලලාගෙන මියගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්‍ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප‍්‍රභාත් සේරසිංහ මහතා විසින් ඊයේ (18) රාති‍්‍ර පවත්වා එම සිරුරේ කොටස් රජයේ රස පරික්‍ෂකවරයා වෙත යොමු කරමින් විවෘත තින්දුවක් ලබා දුන් බව ගම්පොළ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතා පවසයි.

Read more...

ජනපති නිල නිවසට සූර්යකෝෂ විදුලිය

නිවාස දස ලක්‌ෂයක්‌ ස`දහා සූර්ය බලශක්‌තිය හ`දුන්වාදීමේ "සූර්ය බල සංග්‍රාමය" ප්‍රජා විදුලි ජනන වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06 දා) පස්‌වරුවේ ජනාධිපති නිල නිවසෙන් ආරම්භ කෙරිණි.

Read more...

කොටහෙනේ එකම පවුලේ 03ක් වස පානය කරයි

කොටහේන, ශාන්ත බෙනඩික් මාවතේ පිහිටි නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරු 03ක් පොලීසිය විසින් අද (19) සොයාගෙන තිබේ. 

Read more...

යාපනයේ බස් වල හුලං බස්සවන සෙට් එකක්

වවුනියාව සිට කොළඹ දක්වා සහ කොළඹ සිට වවුනියාව දක්වා ධාවනය කෙරෙන දුර ගමන් සේවා බස් රථ වලට කිසියම් සංවිධානත්මක පිරිසක් විසින් සැලසුම් කර මාර්ගයේ ඇණ තැබීම හේතුවෙන් ධාවන කටයුතු දැඩි අවධානම් තත්ත්වයක පවතින බව බස් රථ රියදුරෝ පවසති.

Read more...

අනධ්‍යයන සේවක වර්ජනය අවසන්

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් තම වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින 13 ක් පුරා නොකඩවා පවත්වා ගෙන ආ අඛණ්ඩ වැඩ වර්ජනය අද (08) අවසන් කර තිබෙනවා.

Read more...

ෆුල්ෆේස් තවදුරටත්

ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම වලකාලමින් අභියාචනාධිකරණය ලබාදී තිබූ අතුරු තහනම් නියෝගය ලබන නොවැම්බර් මස 17වෙනි දින දක්වා යලි දීර්ඝ කර තිබෙනවා.

Read more...

පෙමට පියා හරස් වුනැයි යෙහෙළියෝ ගිනි තබාගනිති

බදුල්ල මඩෝල්සිම, පිටමාරුව රෝබේරි වත්ත ප්‍රදේශයේ පදිංචි 17වියෙහි පසුවන යෙහෙලියන් දෙදෙනෙක් එකම නිවසේ එකම කාමරයක දී සිරුරට ගිනි තාබාගෙන සිය දිවි නාසගෙන ඇති බව මඩෝල්සිම පොලීසිය ප්‍රකාශ කරයි.

Read more...

කාර්යමණ්ඩල අන්තර් දීමනා මූලික වැටුපට

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්ය මණ්ඩලය හා විශ්වවිද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයට ගෙවන අන්තර් දීමනාව හා මූලික වැටුපේ ප්‍රතිශතයක් වශයෙන් ගෙවනු ලබන විශේෂ දීමනාව මූලික වැටුපට එකතු කිරීමට පියවර ගෙන තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.