Menu

logo new 2015-5-11

Shamrock-png

අද නිර්මාණ වේශයෙන් ප්‍රේමය අලෙවි භාණ්ඩයක් වෙලා - සුජීව කුමාර කෝවිල තැන්න

අද නිර්මාණ වේශයෙන් ප්‍රේමය අලෙවි භාණ්ඩයක් වෙලා - සුජීව කුමාර කෝවිල තැන්න

අද්‍යතන සාහිත්යයයේ පරමාදර්ශීභාවය හෝ ගැඹුර සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?

සාහිත්යර කියන්නේ මානව සමාජයේ පරදර්ගමනය සදහා අධ්යාබතමික වශයෙන් බලපෑම් කළ හැකි මෙවලමක් ලෙසයි මම දකින්නේ. මිනිසා තාක්ෂණික වශයෙන් ලෝකයේ අත්පත් කරගෙන ඇති ජයගරමක්හණ අපමණයි. ඒක ඉතා වේගයෙන් අදවන විටත් සිදුවෙමින් පවතිනවා. ඒ වේගයෙන්ම මිනිසාගේ ආධ්යාමත්මය පිරිහෙමින් යනවා කියලත් මට හිතෙනවා. මොකද අද දිනපතා අපට අසන්නට දකින්නට ලැබේන්නේ මිනිසත්කමට නොවටිනා සිදුවීම්ය. මේ මනුෂත්වය දියාරූවී යෑමට මූලික හේතුව මිනිසා සාහිත්යනයෙන් ඈත් වීමයි.

කොයිතරම් තාක්ෂෂණික උපකරණ නිපදවූවත් මිනිසාගේ අධ්යාරත්ම ගුණවගාව දියුණු කරන්නට මෙවලමක් තවමත් නිෂ්පාදනය කරන්නට ලෝකයේ කවුරුත් සමත් වෙලා නැහැ. එය කළ හැක්කේ ආගමට හා සාහිත්යෂයට පමණයි. අද්යතතන සාහිත්යියේ පරමාදර්ශිභාවය ගැන යම් යම් ගැටලූ සහගත තත්ත්ව දකින්න පුලූවන් තමයි. ඒ සියයට සියයක්ම නොවෙයි. කොහොම වුනත් පාරිභෝජනවාදී සමාජ කරදක මයක් තුළ මිනිසත් කම හදවත පතුලටම කිදා බැහැලා ඒ වෙනුවට රුපියල් සත ඉස්මතු වෙලා. අද්යරතනයේ සමහර නිර්මාණකරුවන් (සාහිත්යව නමින් විකුණන වෙළද භාණ්ඩ) ඉල්ලූමට අනුව සැපයුම දෙන වෙළෙදුන් බවට පත්වෙලා. ඒක ඔවුන්ගේම වරද කියන්නත් බැහැ. ඒකට විවිධ සමාජ කාරණාත් බලපානව. ඒ කොහොම වුනත් පරඒක මාණාත්මක වශයෙන් අඩු වූවත් ගුණාත්මක වශයෙන් මිනිස් සිත පුබුදන, මිනිස් සිත සනසන, වඩා හොද අනාගතයකට පෙරනිමිති පෙන්වන සාහිත්ය් නිර්මාණ අප අතර ඉස්මතුවෙමින් තිබේන බව දක්නට පුලූවන්.

ඔබ කියනවා වගේ සාහිත්ය තුළින් ගැඹුරු මතවාදයන් සමාජ ගතකළ හැකියි. ඒකට හොදම උදාහරණ රුසියානු සාහිත්යහය. එදා ලියෝ තොල්තොස්තෝයි, ගොර්කි, පුෂ්කින් වැනි සාහිත්ය්කරුවන් එදා රුසියානු සමාජයට සාහිත්ය ම වශයෙන් එන්නත් කළ මතවාදයන් නිසා මුළු මානව ශිෂ්ඨාචාරය තුළම පෙරළියක් ඇති කළා. ඔය වැනි සාහිත්‍යයක් අප සතුවත් තියනවා. ඒක තමයි අවුරුදු 2500ක් තුළ පෝෂණය වූ අපගේ බෞද්ධ සාහිත්ය්ය. අපගේ බෞද්ධ සාහිත්යනය තරම් මිනිසාට ආදරය කරන්න කියා දෙන තවත් සාහිත්යදයක් නැහැ. හැබැයි පරපගේශ්නය තියෙන්නේ මුදල මත යැපෙන සමහර නිර්මාණකරුවන් ඒවයින් පරසාහයෝජනය ගන්නේ නැහැ. වත්මන් සමාජයේ නිර්මාණකරුවන් කිහිපදෙනෙක් පමණක් මානව සමාජයේ පර්ය ගමනය සදහා මෙන්ම මිනිසත් කමට ආදරය කරන පිරිසක් තැනීමට නිර්මාණකරයේ යෙදී සිටීම සතුටට කරුණක්.

හුදු පේරීම මාලංකෘත සාහිත්යෙකරණයක් හා ඊට ඔබින පරිසකචාරකවාදී වටපිටාවක (ෆේස්බුක්වැනි) සාහිත්ය යේ නවීකරණයක් සිදුව ඇතැයි ඔබ විශ්වාස කරනවද?

ඇත්තටම ලෝකය රදා පැවතිලා තියෙන්නේ මානව පේරන්මමය මත. හැබයි වත්මනේ ගොඩදෙනෙක් හිතන ඒ සිල්ලර පේරරදාමය මතනම් නොවෙයි. පේර මතමය කියන්නේ මානව චිත්ත අභ්ය න්තරයේ හටගන්නාවූ ගැඹුරු භාවයක්. එක හුදු කාම රසය හා බැදුනු බැදීමක් නොවෙයි. නමුත් බොහෝ දෙනෙක් පේර අ මය දකින්නේ රාගික හැගිම් ගොන්නක් ලෙස. පේරබැදමයෙන් වියුක්තව ජීවත්වෙන්න කාටවත් බැහැ. ඒක අවබෝධකර ගත් නිර්මාණකරුවන් වේෂයෙන් ඉන්නා වෙළදුන් පේරන‍ මය අපූරුවට අලෙවි කරනවා. ලංකාවේ සාහිත්ය්ය මගින් පේර්නාමය අලෙවි කිරීම පසුගිය දශකයේ

බහුලව දකින්නට තිබුනා. එත් වර්තමානයේ සාහිත්යීය හරහා පේරව මය අලෙවි කිරීම මදක් අඩුවෙලා කියලා මට හිතෙන්නේ. ඒ කට ඔබ කියන ඔය මුහුණු පොත සෘජුවම හෝ වකරාහා කාරව බලපාන්න ඇති. ඇත්තටම ඔය මුහුණු පොත මගින් වර්තමාන තරුණ පරම්පරාවට බොහෝ බලපෑම් කළ හැකියි. ඔබ දන්නවා මුහුණු පොත හරහා පොත් කියවන සමාජයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක හොද පර්න වණතාවක්. හැබැයි ඔය මුහුණු පොත හරහා බාල දේවල් අලෙවි කරන පරොද චාරකයින්ද ඉන්නවා. කොහොම වුනත් ලෝකයේ නව තාක්ෂණික නිපයුම් සොයාගත් බොහෝ දෙනා එවා නිපදවුයේ එම උපකරණ මිනිසාගේ ගර නවහණයට ගෙන වහලූන් සේ තමන්ට රිසි පරිදි ඒවායින් වැඩ ගැනීමටයි. එත් අවාසනාවක මහත වත්මන් ලාංකීය තරුණ පිරිස මෙම තාක්ෂණික උපකරණ වලින් වැඩගන්නවා වෙනුවට එම තාක්ෂණික උපකරණවල වහලූන් බවට පත්වී ඇතිබව දක්නට පිළිවෙන.

ඔබේ කෘතියෙන් කියවනු ලබන සමාජ කොට්ඨාශයක් මොනවද?

මගේ ‘‘වෑ කඩවර’’ නවකතාව තුළින් නියෝජනය කරන්නේ 1818 ඌව වෙල්ලස්ස විමුක්ති සටනට දායක වුන, එමගින් විතැන්වූ ජන කොටසක්. 1820 දශකයෙන් ආරම්භ වන මෙය 1880 දක්වා දශක හයක් පුරාවට මෙරට තුළ සිදුවුන සමාජ, ආර්ථික, සංස්කෘත පෙරළිය අනුපාන වශයෙන් යොදාගෙන බෝගමුව නිලමේ නම් පරළ සධාන චරිතය වටා ගෙතී තිබේනවා.

ඕනෑම සාහිත්ය ධරයෙකුගේ නිර්මාණවලට තමන් නියෝජනය කරනු ලබන දෘෂ්ටිවාදයක්ගොඩනැගෙනවා, ඔබේ නිර්මාණකරණයේ දෘෂ්ටිවාදය මොකද්ද?

ඇත්තටම සෑම සාහිත්යෙකරුවෙකුටම දෘෂ්ඨිමය මතවාදයක් තියෙන්න ඕනී. මගේ සෑම නිර්මාණකින්ම මම පරා ස ර්ථනා කරන්නේ සුපසන් සමාජයක්. ඒ සදහා මම කොන්දේසි විරහිතව ලියන්න සුදානම්. මගේ කියවීම අනුව සාහිත්යනකරුවාගේ වගකීම මිනිසා ආනන්දයෙන් පරා මඥාව කරා රැගෙන යෑමයි. එහෙම නැතිව සුරංගනා ලෝකවල අතරමං කිරීම නොවෙයි.

අද සාහිත්යග වල්වැදිල කිවුවොත් ඔබ එය පිලිගන්නවාද?

අද සාහිත්යගය වල් වැදීලාම කියන්න බැහැ. සාහිත්යපය වල් නොවදුනාට සමහර පාඨකයින් නම් වල් වැදිලා වගේ පේනවා. ඒකට හේතුව බාල රසඥතාවය. සාහිත්යම වෙළන්දන් විසින් ඉල්ලූමට අනුව කරන සැපයීමත් මෙයට බලපානවා. ඇත්තටම අපි සරලව මෙහෙම හිතමු. අද අපගේ දවල් බත් පතට වෑංජන කිහිපයක් තිබුනාය කියලා. කරවල, මස්, මාළු වගේ පිළිහුඩු ජාතියක් එක්ක කොළ මැල්ලූමකුත්, කොස් වගේ වැංජනයකුත් තව ඔය සීනි වගේ ඒවට ගුණ කරවිල වගේ ජාතියකුත් තිබුණා කියලා හිතමු. ඔය වැංජන තුන හතර අතරින් අපගේ ඇස විතරක් නොවෙයි අතත් යන්නේ අර කුණු රසය තියන කරවල හෝ මස් මාලූ කැල්ල ළගට. කොයි තරම් ගුණදායි වුනත් කොළමැල්ලූමට හෝ අනිත් පෝෂ්යඑදායි වැංජනයට අත, ඇස යන්නේ නැහැ. අපි බොහෝ දෙනෙක් ආශා කුණු රසයට. සාහිත්යයයටත් ඔය සිද්ධාන්තය අදාලයි. සාහිත්ය කරුවා කොයිතරම් ගුණවත් රසවත් හරවත්, දෙයක් තමන්ගේ නිර්මාණය හරහා සමාජ ගත කරන්න හැදුවත් පාඨකයා ඒ රසයට අකමැතිනම් මොකද කරන්නේ. හැබැයි ඔය තත්ත්වය අවබෝධ කරගත් පිරිසකුත්

ඉන්නවා. ඒ අය ඉල්ලූම අනුව සැපයුම කර තමාගේ බඩවඩා ගන්නවා. ඔය තත්ත්වය තුළ තමයි ඔබ සාහිත්ය ය වල් වැදීලාද කියලා අහන්නේ.

ඔබගේ නිර්මාණකරණයේ ඉදිරිය හා අනාගතය සාහිත්යේ එළිදැක්වීම සම්බන්ධයෙන් යම්සඳහනක් කළොත්...


ඇත්තටම මගේ පළමු නිර්මාණය 2000 වසරෙදි ‘‘පිවිතුරුය පළමු පෙම’’ නමින් නිකුත් වුනා. එය යොවුන් නව කතාවක්. එහිදි මම පරමාදර්ශි පෙම්වතෙක් නිර්මාණය කරන්න උත්සහ කළා. එය සාර්ථක වුනා කියලා මම හිතෙනවා. කොහොම වුනත් මගේ පළමු නිර්මාණයට මම වත්මන වන විට පෙම්බදින්නේ නැහැ. ඒ වගේම වර්තමානය වන විට මම අවබෝධකර ගෙන ඉන්නවා ලෝකයෙ පරමාදර්ශි චරිත පෘග්ජනයින් අතර නැහැ කියලත්. මගේ දෙවන නිර්මාණය ‘‘ඌවේ වංහුං’’. එය ඌව වෙල්ලස්සේ යටගියාව පිළිබද කළ පර්යේෂණයක්. එම පර්යේෂණය කරන්න මට අවුරුදු 08ක් විතර ගියා. එය මේ වන විට වත්මන් බුද්ධිමත් සමාජයේ යම් කතාබහකට ලක්වෙමින් තිබේනවා. පසුගිය වසරේ තමයි මම එය සමාජගත කළේ. මගේ තෙවන නිර්මානය ‘‘වෑ කඩවර’’ නම් නවකතව. 1818 දි ඌවේ මිනිසුන් අධිරාජ්යතවාදින්ට එරෙහිව කළ විමුක්ති සටන පසුබිම් කරගෙන තමයි මේක ලියලා තියෙන්නේ.‘‘ඌවේ වංහුං’’ සොයා ගිය ගමනෙදි ඉංගිරිසින්ට එරෙහිව ඌවේ මිනිසුන් කළ විමුක්ති සටන පිළිබ`දව තොරතුරු රැසක් හමුවුනා. එම තොරතුරු මත ඇතිවු කම්පනය මෙම නවකතාව ලියන්නට උත්තේජය දුන්නා කිව්වොත් නිවරදියි. ඉදිරියේදි මෙහිම තවත් දිගුවක් පාඨකයා වෙත ලබාදීමේ අදහසකුත් තියනවා. තවද ඌවේ ජනශරැ ියති පර්යේෂණයක් කිරීමට ද බලාපොරොත්තවෙන් ඉන්න

සාකච්ඡා - කලේ සජිත් සාරංග

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.