Menu

logo new 2015-5-11

Shamrock-png

රැජිනගේ රාජාභිෂේකය 14 වැනිදා

රැජිනගේ රාජාභිෂේකය 14 වැනිදා

මොහාන් රාජ්මඩලවල විසින් රචිත නවතම නවකතාව වන රැජින, ජනගත කිරීමේ මංගල්‍යය සැප්තැම්බර් 14 වන දින සවස 3.30ට කොළඹ 07 ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.


මහාචාර්ය ජේ.බී.දිසානායක, ස්වර්ණා මල්ලවාරච්චි සහ ඩබ් ජයසිරි මෙහිදී කෙටි දේශන පැවැත්වීමට නියමිත අතර සංවාද මණ්ඩපය මෙහෙය වනුයේ අමිත්ත වීරසිංහ විසිනි.
මීට සමගාමීව තිසර බණ්ඩාරගේ අබ සරණයි සහ ආනන්ද රමනන්ගේ ටිකට් ප්ලීස් යන කෙටි චිත්‍රපට ද්විත්වය ද ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.
ඉතිහාසය විසින් කාමුක ගැහැණියක ලෙස සම්මත කල මෙරට රාජ්‍යත්වයට පත් ප්‍රථම ගැහැණිය වූ අනුලා නම් මහ රැජිනගේ කතාව පසුබිම් කරගත් මොහාන් රාජ්මඩවලගේ රැජින නවකතාව මෙහිදී විශේෂ සහන මිලකට මිලදී ගත හැකි බවද මොහාන් රාජ් මඩවල සදහන් කොට සිටී.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.