Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ආදර ගීතයේ කෝකිලයා සමුගනී

ආදර ගීතයේ කෝකිලයා සමුගනී

ශ්‍රී ලාංකික දස දහස් සංඛ්‍යාත රසික හදවත් ස්වප්ත ස්වරයේ සොඳුරු මියැසියෙන් ස්පර්ෂ කළ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා ඊයේ (08) කො‌ළඹ පෞද්ගලික රො‌හලකදී අභාවප්‍රාප්ත විය.

ඒ මහතාගේ ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැණුම් දෙන බවයි ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය නිවේදනයක් කිකුත් කරමින් සඳහන් කරන්නේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.