Menu

logo new 2015-5-11

Shamrock-png

කතුවරුන් 16කගේ පොත් 30 එළි දකින අහස සාහිත්‍ය උළෙල

කතුවරුන් 16කගේ පොත් 30 එළි දකින අහස සාහිත්‍ය උළෙල

අහස පොත් ප්‍රකාශකයන් විසින් සංවිධානය කරනු ලබන අහස පොත් වැස්ස 2017 සාහිත්‍ය උළෙල ජුලි මස 03 වන දින දවස පුරා කොළම මහජන පුස්තකාල භුමියේදී පැවැත්වේ.

උදෑසන 10 ට සිනමා සංවාදයක්ද දහවල් 1.00ට වීදි නාට්‍ය සංදර්ශනයක්ද සවස 2.00 ට අහස පොත් ප්‍රධාන උත්සවයද පැවැත්වීමට සංවිධායකින් කටයුතු යොදා ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.