Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

චාමර වීරසිංහ ජනප්‍රිය ශ්‍රී ලංකිකයා වෙයි (ඡායාරූප සහිතයි )

චාමර වීරසිංහ ජනප්‍රිය ශ්‍රී ලංකිකයා වෙයි (ඡායාරූප සහිතයි )

වසරක් පාසා පැවැත්වෙන Ada Derana Sri Lankan of the Year 2017 පසුගිය 27 දා උත්කර්ෂවත් ලෙසින් අවසන් වුණේ අප රට තුළ විවිධ ක්ෂේත්‍රයන්ගේ දස්කම් දැක්වූ පිරිසට සම්මාන රැසක් හිමිකර දෙමින්.

මෙහිදී කාගෙත් අවධානය දිනූ ජනප්‍රියම ශ්‍රී ලාංකිකයා සම්මානය සඳහා නම් කිහිපයක්ම යෝජනා වී තිබුණා. නමුත් අවසානයේ එය දිනාගත්තේ යොවුන් පරපුර අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින ගායකයෙකු වූ චාමර වීරසිංහයි.

ඔහුගේ ජයග්‍රහණය පිළිබඳව ප්‍රකාශයට පත්වීමත් සමඟින් සමාජජාලා පුරා චාමරට සුභ පැතුම් රැසක් එක්කර තිබුණු අතර පහතින් දැක්වෙන්නේ එම සම්මාන රාත්‍රියේ ඡායාරූප එකතුවයි.

 

http://www.apisrilankanbro.com/wp-

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.