Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 08 March 2017

දිනේෂ් පාර්ලිමේන්තුවෙන් දොට්ට දමයි - සතියක් තහනම්

සභාවේ කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද දවසේ පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වන තෙක් සභාවෙන් ඉවත් වන ලෙස කතානායක කරු ජයසූරිය මහතා දැන්වීය.

Read more...

ජනතාවට බදු බර පටවා ඇමතිවරුන්ට තවත් වාහන ගන්න හාර කෝටියක්

ආණ්ඩුවේ ඇමැතිවරුන් 07 දෙනකුට රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුට හා නියෝජ්‍ය ඇමැතිවරයකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස් නව කෝටි හතළිස් නව ලක්ෂ හැට දෙදහස් හත්සිය අනූවක (රු 494,962,790) මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (07) පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවටඉදිරිපත් කර තිබේ.

Read more...

IMF දැඩි තරවටු කිරීමක

ජාත්‍යන්තර සංචිත නැවත ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකාව තුළ විනිමය අනුපාතය වඩාත් නම්‍යශීලි ලෙස පවත්වාගෙන යා නොහැකි නම් පවත්නා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමට සුදානම් විය යුතු යැයි ජාතන්තර මූල්‍ය අරමුදල පවසයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.