Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Saturday, 05 August 2017

හෘද රෝග සැත්කම් වලට භාවිත කරන ස්ටෙන්ස් මිල පහතට

හෘද රෝග සැත්කම් සදහා භාවිත කරන ස්ටෙන්ස් මිල පෙරේදා (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

Read more...

දම්පත්ට අලුත් තනතුරක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රේනක උඩවත්ත මහතා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා එම තනතුරට පත් කර ඇති බව සඳහන්ය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.