Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Editor

Editor

අගමැති විත්තිකාරයෙක් ඒ බව මම කලින් කිව්වා - වාසු

බැඳුම්කර කොමිසම ඉදිරියට පැමිණ කරුණු පැහැදිලි කිරීමට කැමති බව අගමැතිවරයා පවසන්නේ එම කොමිසම ඉදිරියට ළඟදීම සාක්කි දීමට කැඳවන බවට හෝඩුවාවක් ලැබුණු නිසා විය හැකි යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.

හොරකම් එක පේලියට එළියට - ශලීල් විදුලියත් හොරෙන් අරන්

තායිවානයේ ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ අන්තර්ජාල පද්ධතියට ඇතුල් වී ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් වංචා කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතාට එරෙහිව රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට නීති විරෝධී ලෙස විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නඩුවක් ගොනු කොට තිබූ අතර එහි සාක්ෂි විභාගය ඊයේ (16) ආරම්භ කෙ‍රිණ.

මහ නාහිමිවරුන් සයිටම් සටනට

සයිටම් ආයතනය මුල්කොට පැනනැගී ඇති අර්බුදය ගැන සඳහන් කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.

මහ ඇමති අපේක්ෂකයා සමග දෙමළ සන්ධානය යළිත් ඇවිලෙයි

දෙමළ ජාතික සන්ධානය හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා අතර පවත්නා අභ්‍යන්තර දේශපාලන අර්බුදය උග්‍ර තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වෙයි.

Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.