Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

රවී සිරිවර්ධන "රෑ අහස" රැගෙන BMICH එයි

සම්මානනීය තුරුණු ගේය පද රචක රවී සිරිවර්ධනගේ තුන්වන සංයුක්ත තැටිය "රෑ අහස" ජනගත කිරීමේ ප්‍රසාංගික සන්ධ්‍යාව මාර්තු මස 26 වන දා සවස 3.00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ. 2009 වසරේ දී ඔහු විසින් එළි දක්වන ලද "වසත් කාලය මනරම්" හා "මිලේනියම් පෙම්වතුන්" යන සංයුක්ත තැටි යුගලයෙන් පසු ගෙවුණු නිහඬතාවය බිඳ යළි ඔහු සහෘද රසිකයන් හමුවට පැමිණෙයි.

Read more...

විකුණන්න පුළුවන් ගනුදෙනු අස්සේ ශිෂ්ට මිනිස්සු හැදෙන්නේ නෑ - රවී සිරිවර්ධන

දැන් අපේ අලුත් රජයේ මූලික තේමාව තමයි යහපාලනය. යහපාලනයේ එක් කොටසක් තමයි රටක සංස්කෘතික මිනිසා යළි ජීවමාන කිරීම. පසුගිය යුගයේ අපේ රටේ සංස්කෘතික මිනිසා ටිකෙන් ටික අහිමි කෙරුණා. ඉන් අදහස් වෙන්නේ රස වින්දනයක් තියෙන, දැනෙන සංවේදී ආදරණීය මිනිසා අපේ සමාජයෙන් දුරස් වෙමින් පැවතුණා.

Read more...

මෙවර ඔස්කාර් සම්මානය හිමි චිත්‍රපටය මෙන්න ...!

2015 වසරේ ඔස්කාර් සම්මාන තව නොබෝ දිනකින් පෙබරවාරි 22 වන දින පැවැත්වීමට නියමිත අතර සම්මාන සඳහා නිර්දේශිත නිර්මාණ සහ නිර්මාණකරුවන් පිළිබඳව මේ වන විට ප්‍රකාශයට පත්ව තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.