Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Saturday, 01 April 2017

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සියල්ල ඉන්දියාවට

ඉන්දීය ඛණිජ තෙල් සමාගම විසින් මේ වන විට ත්‍රීකුණාමලයේ පිහිටි රජයට අයත් සියලුම තෙල් ටැංකි පරිහරණය කිරීමට පියවර ගෙන ඇති බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
Read more...

බලය අවභාවිතයට ද.කොරියානු ජනපතිනිය හිරේ යයි

දකුණු කොරියාවේ බලයෙන් පහ කෙරුණු ජනාධිපතිනි පාර්ක් ග්වෙන්-හයි, එරට අධිකරණය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇයට එරෙහිව එල්ල වූ බලය අයුතු ලෙස භාවිතා කිරීමේ හා දූෂණ චෝදනා පිළිබඳ පැවැත්වෙන විමර්ශන කටයුතු සඳහායි.

Read more...

ඡන්ද හිමි නාමලේඛනය අනුව මන්ත්‍රීධුර වෙනස් වෙයි

2016 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව දිස්ත‍්‍රික් දෙකක පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූර වෙනස් වී ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

Read more...

ලංකාවේ ප්‍රශ්නයට ට්‍රම්ප් අත ගසයි

ජිනීවා මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා වන යෝජනාව පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිතයෙකුද පැමිණ සිට ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ කාර්යාලයේ නියෝජිතයා ජිනීවා නුවරදී මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ද හමුවී සාකච්ඡා කොට තිබේ.
එම නියෝජිතයා තමන් සමග සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකවේ මානව හිමිකම් කටයුතු හා ජනවාර්ගික සමගිය සම්බන්ධයෙන් ඔවුන් අවධානයෙන් සිටින බවත් ප්‍රකාශ කළේ යැයි විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කළේය.

Read more...

වතුර බිලත් ඉහලට

ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ වනවිට ලබන පාඩුව පියවීම සඳහා ඉදිරියේදී ජල ගාස්තු වැඩිකිරීමට සිදුවනු ඇතැයි එහි සභාපති කේ.ඒ. අන්සාර් ප්‍රකාශ කළේය.

Read more...

රටක් ලෙස නැඟිටින්න ආකල්ප වෙනසක් ඕනෑ - ජනපති

කළ යුත්තේ එල්ල වන විවේචන සහ චෝදනාවලට පිළිතුරු බඳිමින් ඒවා පසුපස යාම නොව රටේත් ජාතියේත් අනාගතය සඳහා වූ පොදු ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීම යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය. රටක් ලෙස නැ`ගී සිටීමට නම් සියලූ දෙනා තුළම ආකල්පමය වෙනසක් අවශ්‍ය බව කී ජනාධිපතිවරයා තිරසර සංවර්ධන ඉලක්ක සහ සහස‍්‍ර සංවර්ධන ඉලක්ක සපුරාගත් ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ඉදිරියට යා යුතු බව ද කියා සිටියේය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.