Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 10 April 2017

OPPO F3 Plus අලෙවිය දිවයින පුරා අදින් ඇරඹේ

ලොව පුරා වේගයෙන් ජනප‍්‍රිය වෙමින් පවතින OPPO සන්නාමය යටතේ හඳුන්වා දෙන නවතම ස්මාර්ට් දුරකථනය වන OPPO F3 Plus අද සිට දිවයින පුරා අලෙවි කිරීම ආරම්භ වේ. OPPO ප‍්‍රථම වරට හඳුන්වා දෙන ද්විත්ව සෙල්ෆි කැමරා පද්ධතිය සහ ප‍්‍රථම අංශක 120 පුළුල් කෝණ සමූහ සෙල්ෆි කැමරාව මීට ඇතුළත් වී ඇත. අපේ‍්‍රල් 01 සිට මෙම දුරකථනය OPPO අන්තර්ජාල අලෙවිසල ඔස්සේ හෝ දිවයින පුරා පිහිටි ධඡුඡුධ අලෙවිසල් වෙතින් රු. 69,900 කට මිලදීගත හැකි වේ.

Read more...

නොසන්ඩාල වැඩ කරන GMOA සමග සාකච්ඡා නෑ - රාජිත කියයි

2012 “ඒ” කණ්ඩායම හෙද ඩිප්ලෝමා ප්‍රධානොත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (10) පෙරවරුවෙි දී පැවැත්විනි. මෙහිදී හෙද හෙදියන් 1290 කට ඩිප්ලෝමා ප්‍රදානය කෙරුනි.

Read more...

අධිකරණ නියෝග තුට්ටුවක ගණන් නොගන්නා අකිලගේ වික්‍රමයක්

නීති විරෝධී ලෙස බඳවාගත් අධ්‍යාපන අමාත්‍යාංශ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබා දී තිබියදීත් එම නිලධාරියා තවදුරටත් සේවයේ යොදවා ගනිමින් සිටින බව ගුරු සංගම් සඳහන් කරයි.

Read more...

මාලිංගගේ ආගමනයෙන් මුම්බායි කණ්ඩායමට ජය

මහේල ජයවර්ධනගේ පුහුණුව යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වාර්තා කළ පළමු ජයග‍්‍රහණය ද මෙයයි. මෙම තරගය මුම්බායිහි වන්කඬේ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්විය.

Read more...

අමාත්‍යංශ 38 අසාර්ථකයි

ගතවූ වසර දෙක තුළදී නියමිත ඉලක්‌කයන් වෙත ළඟා නොවූ රාජ්‍ය අමාත්‍යාංශ 38 ක්‌ ඇති බවට රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට විශේෂ වාර්තාවක්‌ මගින් දැනුම් දී ඇතැයි වාර්තාවේ.

Read more...

අව්වේ ගියොත් ඇහැට අමාරු වෙයි

පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් අක්ෂි ආබාධ ඇතිවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසා තිබේ.

හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙසට ජනතාවට උපදෙස් ලබා දෙන බව ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය දිල්රුක්ෂි ආරියසිංහ මහත්මිය සඳහන් කළේය.

Read more...

විනිසුරුවෙක් ඉවත් කරන්න ජනපතිට පෙත්සමක්

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි හා නීතීය හමුවේ බලරහිත අන්දමට පත් කරන ලද මඩකලපු මහාධිකරණ විනිසුරු රාමනාදනන් කන්නන් මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read more...

අර්ජුන් මහ බැංකුවට වඩා පර්පචුවල් ට්‍රෙෂරීස් ගැන හිතලා

යාපනේ සිටි මහ බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට තමන් දුරකථනයෙන් කතා කරමින් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම එක්දින ද්‍රවශිලතා ණය සහ ප්‍රති ගැණුම් ණය (IPL and REPO) ගෙවා නැහැ යයි කී විට අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එකවරටම ‘මගේ දෙයියනේ’ කියලා කියවුණා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශීය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් රංජිත් රුද්‍රිගු මහතා පැවසීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.