Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 03 April 2017

ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බැදී ඉන්නවා - රාජිත යාපනයේදී කියයි

බලය බෙදාහරිමින් සියළු ජනතාවට සාමකාමීව ජීවත්වන රටක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ලබා දී ඇති නිර්දේශ ඉදිරි වසර 2 තුළ ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටින බවයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න පවසන්නේ.

Read more...

ජේ.ආර්.ගේ පුත් රවී මිය යයි

හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ පුත් රවී විමල් ජයවර්ධන අද (03) අභාවප්‍රාප්ත විය. හිටපු ජනාධිපතිවරයාගේ වැඩිමහලු පුතනුවන් වූ ඔහු මිය යනව විට 80 වයස් සම්පූර්ණ විය. 

Read more...

සයිටම් අත අරිනවද කරනවද ? අවසන් තීන්දුව අද

සයිටම් ආයතනය වසා දැමීමට අදාළව වෘත්තීය ක්‍රියාමාර්ග ඇතුළු තීන්දු තීරණ ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (3දා) පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා එක්ව සිදුකරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

Read more...

නැවත එජාපයට එන්න කලින් බේරගනන් ගොඩක් දේවල් තියෙනවා - තිස්ස අත්තනායක

* රටේ වර්තමාන දේශපාලන වටපිටාව ගැන ඔබේ දැක්ම කිව්වොත්?

වර්තමාන දේශපාලනයේ ලොකු අවුලක් තියෙනවා කියලා හිතෙනවා.

* දේශපාලනය අවුල් යැයි ඔබ කියන්නේ ඇයි?

Read more...

නව ව්‍යවස්ථාවට සුළු පක්ෂ සහාය නෑ

නව ව්‍යවස්ථාව මඟින් මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් පමණක් සිදුකිරීමට සුළු පක්ෂ විරෝධය පළ කරන බව ජාතික සංවාද පිළිබඳ ඇමැති මනෝ ගනේෂන් මහතා පවසයි.

Read more...

සංගාගේ මතය ගුරා අනුමත කරයි

ශ්‍රී ලංකා සීමිත ඕවර තරග සඳහා 2015 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු ක්‍රීඩකයන් 44 දෙනෙකු යොදාගෙන තිබීම කණ්ඩායමට "ලොකු බලපෑමක්" බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නව කළමනාකරු අසංක ගුරුසිංහ පවසයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.