Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 03 May 2017

ශ්‍රී.ල.නි.පයේ ගමනක අවසානය බව පේනවා - ජනක බණ්ඩාර තෙන්නකෝන්

ආසන සංවිධායකකම අහිමිවීම, ශ්‍රී.ල.නි.ප.යට වෙන්නේ මොකද්ද? දේශපාලනයෙන් සමුගන්නවාද? යහපාලනය පිළිබඳ දරන අදහස කුමක්ද? යනාදී කරුණු සම්බන්ධයෙන් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

Read more...

සිරියාව ගැන ට්‍රම්ප් පුටින් එක විසදුම් සොයයි

සිරියාවේ සිවිල් යුද්ධය නැවැතීම සඳහා සටන් විරාමයකට එළැඹීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.

Read more...

වර්ජනවලට බයත් නෑ - ආණ්ඩු පෙරලන්න දෙන්නෙත් නෑ - රාජිත

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හා වෘත්තීය සමිති ව්‍යාපාර එක්ව දියත් කිරීමට නියමිත පාදඩ වැඩ වර්ජන සදහා මුහුණ දීමට සූදානම් බව සෞඛ්‍යය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න පවසයි.

Read more...

ප්‍රමිතගේ පුටුව තිළිණට

මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමති ප‍්‍රමිත බණ්ඩාර තෙන්න කෝන්ගේ ඉල්ලා අස්වීම නිසා හිස් වූ ක‍්‍රීඩා ග‍්‍රාම සංවර්ධන හා කර්මාන්ත අමාත්‍ය ධූරයට තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මන්ත‍්‍රීවරයා පත් කොට තිබේ.

Read more...

සරත් ෆොන්සේකාගේ ඒකකය පිහිටුවීමට යයි

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවන නව ඒකකය සම්බන්ධව තීරණයක් ගැනීමට අමාත්‍යය මණ්ඩලය ඊයේ රැස්ව තිබෙනවා. ඒ අනුව එම ඒකකය පිහිටුවීම සදහා අවසන් තීරණය ගැනීමට කමිටුවක් රැස් කොට එම කමිටුව මගින් ලබා දෙන තීරණ මත එම ඒකකය පිහිටුවීමට තීරණය කොට ඇත.

Read more...

ගීතාගේ මන්ත්‍රී ධූරය අවසන්

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයක් දැරීමට අයිතියක් නැතැයි පවසමින් ගාල්ල දිස්ත‍්‍රීකයේ චන්ද දායකයන් 05 දෙනෙකු විසින් අභියාචනාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමේ තීන්දුව අභියාචනාධීකරණය අද ප‍්‍රකාශයට පත් කරීමට නියමිතයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.