Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 18 July 2017

උතුරු මැද පළාත් සභාවේ ගාලගෝට්ටි

උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් හේතුවෙන් අද (18) එම පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

Read more...

අපේ බදු ගැන IMF හරි සතුටෙන් - දෙවැනි ණයත් අනුමතයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ දෙවන වාරිකය ද අනුමත කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් ඊයේ දිනයේ එම අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

Read more...

කටුනායකදී පොලීසිය ව්‍යස්ථාව උල්ලංඝණය කරලා

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් පසුගිය 2011 වසරේ මැයි මස දියත් කළ උද්ඝෝෂණය මැඩලීමට කටයුතු කිරීමේදී ‍පොලීසිය දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය ,‍පොලිස් අඥාපනත මෙන්ම රටේ ව්‍යවස්ථාවද උල්ලංඝනය කර ඇති බව එම සිද්ධිය පිළිබඳ සොයා බැලූ හිටපු මහාධිකරණ විනිසුරු මහානාම තිලකරත්න කොමිසමේ වාර්තාව අවධාරණය කර ඇත.වෙළෙඳ කලාප සේවක රොෂේන් චානක මහතාට මරු කැඳවමින් තවත් සේවක සේවිකාවන් රැසකට බරපතළ තුවාල කළ මෙම සිදුවීම් මාලාවට අදාළ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් නිලධාරීන්ට හා අනෙකුත් ‍පොලිස් නිලධාරීන් පිළිබඳව ඔවුනගේ තනතුරු හා අනෙකුත් කරුණු නොසලකා නීතිය මගින් කටයුතු කළ යුතු බවද මහානාම තිලකරත්න කොමිෂන් වාර්තාව නිර්දේශ කර ඇත.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.