Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 20 July 2017

පාදෙනියගේ ආණ්ඩු පෙරළිම ගැන කතාවක් දුරදිග යයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමය විටින් විට සිදුකරනු ලබන ප්‍රකාශයන් තුළින් මතු වූවේ තමන්ට ඇත්තේ සයිටම් සටන හරහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම සදහා වන වෑයමක් මිස ආණ්ඩු පෙරලීමේ උත්සාහයක් නොවන බවයි එහෙත් පසුගිය දා එහි සභාපතිවරයා විසින් තවත් සාමාජිකයෙකු වෙත සිදුකරනු ලැබූ හෙලිදරව්වක් විසින් එය ආණ්ඩු පෙරළිමක් විනා අන් යමක් නොවන බවට තොරතුරු හෙළිදරව් විය.

Read more...

මොළය මියගිය කතක් දරුවන් දෙදෙනෙක් බිහිකරයි

මොළය මිය ගිය මවක් දින 123කට පසු නිවුන් දරුවන් බිහිකිරීමේ විශ්මිත පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ. මොළයේ ලේ නහරයක් පිපිරීම නිසා රෝහල්ගත කල ෆ්‍රැන්ක්ලින් ද සිල්වා සැම්පොලී පාදිල්හා (Frankielen da Silva Zampoli Padilha) නම් 21 හැවිරිදි කාන්තාව ඒ වන විට සති 9ක ගැබිණියක්ව සිටියාය.

Read more...

අවුරුදු දෙකක් වත්කම් බැරකම් නොදුන්නාට සරණට දඩය 2000 යි

වසර දෙකක කාලයකට අදාලව සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතාට රුපියල් දෙදහසක දඩයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා අද (20) නියෝග කළේය.

Read more...

මුතුරාජවෙලට කුණු 25 දක්වා බෑ -

මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයේ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරීන් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 25 වැනිදා තෙක් දීර්ඝ කීරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.