Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Saturday, 22 July 2017

ලංකාව අවදානමට පත්වන එක්සත් ජාතීන්ගේ පොරොන්දු

පොරොන්දු වූ පරිදි වත්මන් ආණ්ඩුවට ප්‍රතිසංස්කරණ සිදු කරමින් සංහිඳියා ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යෑමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයකට පත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ දේශපාලන කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ඊයේ  (21) පැවැසීය.

Read more...

උමා ඔයේ ජපුරේ පරිසර වාර්තාව හේතුවෙන් සරසවිය අසාදු ලේඛනයට

උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිසා ඇති වී තිබෙන බරපතල පාරිසරික හානී මුල්කොට ඒ සඳහා පාරිසරික ඇගයුම් වාර්තාව (EIA) සැකසූ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පාරිසරික අැගයුම් වාර්තා පිළිගැනීම තාවකාලිකව නතරකොට ඒ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලය අසාදූ ලේඛන ගත කිරීමට අද (21) මධ්‍යම පරිසර අධිකාරීය තීරණය කොට ඇත.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.