Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 31 July 2017

නව හමුදාපති හමුදාව සතු උතුරේ ඉඩම් නිදහස් කිරීමට යයි

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානයක මහතා අතර හමුවක් ඊයේ (30) සවස යාපනයේදී පැවත්විණි.

Read more...

මළත් නොමළ ප්‍රේමකීර්ති

ප්‍රවීණ කලාකරුවකු වූ අභාවප්‍රාප්ත ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ 28 වැනි ගුණ සමරුව අදට (31) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ගතානුගතිකත්වයෙන් මිදී තමාට ම ආවේණික ස්වාධීන මං පෙතක සැරිසරමින් නව අත්හදා බැලීම් උදෙසා ඇප කැප වී සිටි සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් මෙරට සම්මත විද්‍යුත් මාධ්‍ය සම්ප්‍රදාය උඩුයටිකුරු කළ අසහාය මාධ්‍යවේදියෙකි.

Read more...

ඕස්ට්‍රේලියාවත් ත්‍රස්ත බියකින්

ත්‍රස්තවාදීන් පිරිසක් විසින් මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට දැරූ උත්සාහයක් එරට ත්‍රස්ත මර්දන පොලීසිය ව්‍යවර්ථ කිරීමට කටයුතු කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ සියලුම දේශීය හා ජාත්‍යන්තර ගුවන් තොටුපලවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ගුවන් යානාවල ආරක්ෂාවද දැඩි කර ඇති බවයි වාර්තා.

Read more...

සයිටම් විරෝධීන් පේරාදෙනියේ සිටි කොළඹට එයි

සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය‘ සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය හා පා ගමන අද(31) පෙරවරුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය.

Read more...

ඔබගේ උදව් අපිට අනවශ්‍යයි - මංගල මහින්දට කියයි

රට පාලනය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගේ උදව් අනවශ්‍ය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ට්ව්ටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් තබමින් කියා සිටී.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.