Menu

logo new 2015-5-11

Shamrock-png

Editor

Editor

පීඩාවට පත් රාජ්‍ය සේවකයන්ට නිවාඩු

ගං වතුර හා නායයෑම් සිදුවූ ප‍්‍රදේශවල පීඩාවට පත්ව සිටින රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය නිවාඩු අනුමත කර දී සහන සැලසීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි.

ආපදා සහිත දිස්ත්‍රික්ක කිහිපයක පාසල් වැසේ ..!

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රීක්කයේ සියලුම පාසල් සිකුරාදා දිනය වන තෙක් වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මුදල් ඇමති මංගල වෙත ,

අභිනව ජනමාධ්‍ය සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙතය.

මේ ලියමන ‘තෙරුවන් සරණය’ සිට ‘සුභ අනාගතයක්’ දක්වා වන ආශීර්වාදයෙන් ආරම්භ නොකළේ හේතු ඇතුවය. ඉන් ප්‍රධාන හේතුව නම් කොතරම් බලවත් අමාත්‍ය ධුරයක් ලබා සිටියත් මෙරට ආර්ථිකය පත්ව ඇති තත්ත්වය අනුව ඔබට හිතේ සහනෙන් නිදාගන්නවත් ඉඩක් නැති වන බව ටක්කෙටම පැවසිය හැකි නිසාය.

ගංවතුර හා නායයාම්වලින් මිය ගිය සංඛ්‍යාව 146ක් අතුරුදහන් 100 යි අවතැන් වූ පිරිස ලක්ෂ 04යි

දිවයිනට බලපා ඇති අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර හා නායයාම්වලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 146ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.