Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

පුතාගේ මිනිය තියාගනිල්ලා එත් මගේ පුතා ත්‍රස්තවාදියෙක් නොවෙයි

1988 මාර්තු මස 23වෙනිදා රාත්‍රියේ තංගල්ල මැදි මහ විදුහල් උසස් පෙළ පන්තියේ උගත් මිතුරන් වූ වසන්ත වීරසිංහ සහ ප්‍රසන්න වනිගසිංහ, සිය මිතුරෙකු හමුව ආපසු එමින් සිටිය දී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් පැහැර ගන්නා ලදී. වධ බන්ධනයන්ට ලක්කොට වෙඩි තබා මරා දැමුණු ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු පසුදා තංගල්ල - තිස්ස ප්‍රධාන මාර්ගයේ කිවුල හන්දියට නුදුරින් දමා ගොස් තිබියදී හමු විය.

Read more...

ගුණරත්නම්ට එරෙහිව වීම සහ නහය කපා ගැනීම

ගුණරත්නම් ලංකාවට පැමිණියේ ජනවාරි පළමුවැනිදාය. ආගමන විගමන නීතියට අනුව නම් ජනවාරි 31 වැනිදා යළිත් ඕස්ටේ‍්‍රලියාව බලා පිටත් විය යුතුය. එහෙත්, යළිත් ඕස්ටේ‍්‍රලියාවට නොගොස් මෙරට රැඳී සිටීමට හෙවත් ආගමන විගමන නීතිවලට අභියෝග කිරීමට ගුණරත්නම් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබෙන බව පෙනෙන්නට තිබේ. නීතියට අභියෝග කරන දෙපිරිසක් සිටිති. එක් පිරිසක් නීතියෙන් පලා යන්නන්ය. අනෙක් පිරිස දේශපාලනය කරන්නන්ය. ගුණරත්නම් මෙහි දෙවැනි ඛාණ්ඩයට අයත් වේ. නීති වෙනස් කිරීමේ ශක්තිය ඇත්තේ ඔවුන්ටය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.