Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 15 May 2017

ගීතාට සැප්තැම්බර් වෙන තුරු චාන්ස් එකක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධීකරණය අද තීරණය කර තිබේ.

Read more...

මේ අය ගැන දන්නවා නම් පොලීසියට කියන්න

පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමට වෙඩි තබන්නට පැමිණි පුද්ගලයන් ආ යතුරුපැදිය වෙඩි ප්‍රහාරයට පැය කිහිපයකට පෙර මිලදී ගැනීමට පැමිණි සැකකරුවන් දෙදෙනකු පිළිබඳව ලද විස්තර අනුව ඔවුන්ගේ හැඩරුව පොලිස් චිත්‍ර ශිල්පීන් විසින් චිත්‍රයට නඟා තිබේ.

Read more...

ගීතා තියාගන්නවාද යවනවාද තීරණය අද

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසිකරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවා පනවා ඇති අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමට නියමිතය. ද්විත්ව පුරවැසිභාවය ලබාතිබීම නිසා ගීතා කුමාරසිංහ මහත්මිය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක්දැරීමට නුසුදුස්සෙකු ලෙස අභියාචනාධිකරණය ඉකුත් 3 වැනිදා තීන්දු කළේය.

Read more...

සයිටම් බදවා ගැනීම් තහනම්

සයිටම් ආයතනයට නවක සිසුන් බඳවා ගැනීම අත්හිටුවන ලෙස රජය විසින් සයිටම් ආයතනයේ කළමානාකාරිත්වයට දන්වා තිබේ. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සහ සයිටම් ආයතනය විධිමත් කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක කරනතෙක් මෙසේ නවක සිසුන් බඳවා ගැනීම නතරකරන ලෙස රජය විසින් එම ආයතනයෙන් ඉල්ලීමක් කළ බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.