Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 19 May 2017

මුදල් ඇමතිකමට රවි තමයි සුදුස්සා - නවින් දිසානායක

මුදල් ඇමතිවරයාට නිදහසේ කටයුතු කිරීමට, තීරණ ගැනීමට අවකාශ තිබිය යුතු බවත් එහෙත් 1994 සිට එම වාතාවරණය වෙනස් වූ බවත් අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. 1977 සිට මුදල් ඇමති තනතුර වෙනත් පුද්ගලයන්ට හිමිව තිබූ බවත් එහෙත් 1994 සිට මුදල් අමාත්‍යංශය ජනාධිපති යටතට පත්වීම නරක පූර්වාදර්ශයක් වූ බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

Read more...

පොලීසියට එල්ල වූ වෙඩි ප්‍රහාරයට මැදිවූ දැරිය මිය යයි

පසුගියදා පිළියන්දල දි පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන්ට එල්ල වූ ප්‍රහාරයට මැදිවීමෙන් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එකොළොස් හැවිරිදි දැරිය අද (19) මිය ගියාය.

Read more...

කැබිනට් සංශෝධන, වැඩ බැරි උන්ගේ වැඩක්

කැබිනට් සංශෝධනයක් සිදු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න පැවැසීය.

Read more...

අයේ මැතිවරණ එන්නේ 2020 දී එරෙහි වෙන්න ආවොත් අත අරින්නේ නෑ - ජොන් අමරතුංග

ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන පුද්ගලයින් පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නැවත මැතිවරණයක් පැවැත්වෙන්නේ 2020 වසරේ දී බවයි.

Read more...

මිලේච්ඡ ප‍්‍රහාරය සහ අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වා සරසවි ඉදිරිපිට උද්ඝෝෂණ

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය එක්ව මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු, විශ‍්‍රාම වැටුප් කප්පාදුව නවතනු,

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.