Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Sunday, 21 May 2017

මුදල් අමාත්‍යංශය අගමැති යටතට

 කැබිනට් සංශෝධනයේදී මුදල් අමාත්‍යශය අගමැතිවරයා යටතේ තබාගන්නා ලෙස එජාප ජ්‍යෙෂ්ඨයන් කළ යෝජනාවට අගමැතිවරයාගේ එකඟතාවය හිමිව තිබෙන බව වාර්තා වේ. 

Read more...

වැල්ලවත්ත ගොඩනැගිල්ලේ අයිතිකරු 26 තෙක් ඇතුලට

වැල්ලවත්තේ කඩාවැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

Read more...

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමේ තැත වරදී

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ ඊයේ දිනයේ කුරුණෑගල ප‍්‍රදේශයේ බණක් සදහා වැඩම කර ආපසු එමින් සිටියදී සිය ගණනක පොලිස් හා විශේෂ කාර්ය බලකා බල ඇණියක් උන් වහන්සේගේ මග අවුරා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර ඇත.

Read more...

කැබිනට් සංශෝධනයෙන් මුදල් ඇමතිකම ඉවත් කළහොත් පසුපෙළ මන්ත්‍රීවරයෙකු වෙනවා - රවී කරුණානායක

නියමිතිව ඇති කැබිනට් සංශෝධනයෙන් තමාට මුදල් ඇමතිකම අහිමි වුවහොත් වෙනත් ඇමතිකමක් භාරගැනීමට තමා කිසිවිටක කටයුතු නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

Read more...

ජනාධිපති සමග ඡායාරූපයේ සිටින දැරිය ගැන පැහැදිලි කිරීමක්

ජනාධිපතිවරයා 2015 යාපනයේ කරන ලද සංචාරයකදි තමන් සමග ඡායාරූපයකට පෙනී සිටින දරුවෙකු අතුරුදහන් වි ඇති බවට ප්‍රචාරයක් කරමින් යම් පිරිසක් විසින් ගෙන යන ප්‍රචාරය කුමන්ත්‍රණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කොට සිටි

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.