Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 31 May 2017

හදිසි ආපදා තත්වයෙන් මියගිය පිරිස අතර 44 දෙනෙක් පාසල් ළමුන්

ගංවතුර නිසා හදිසි ආපදා පුද්ගල මරණ සංඛ්‍යාව මේ වනවිට 202ක් දක්වා ඉහළ ගොස් 96 දෙනෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී.

Read more...

නායයාම් අනතුරු ඇඟවීමේ සංඥා හඳුනා ගන්න

 නායයාම් වැනි ස්භාවික උපද්‍රවයක් ඇති කිරීමට බලපාන ප්‍රධාන සාධකයන් වන්නේ අධික වර්ෂාව, භූ විද්‍යාත්මක විෂමතා, වන විනාශය හා සැලසුම් සහගත නොවූ ඉඩම් පරිහරණ රටාවන් ය. බදුල්ල, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, මහනුවර හා මාතලේ යන  දිස්ත්‍රික් නායයාම් අධික ලෙස සිදුවන දිස්ත්‍රික්කයන් ය. නායයාම් පිළිබඳව නිල පූර්ව අනාවැකි ප්‍රකාශ කිරීමට බලය ලත් ආයතනය වන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයයි.

Read more...

ජාතික පාසල් ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන බවට පත් කරයි

සියලුම ජාතික පාසල්  ආපදාවට ලක් වූ දරුවන්ට අවශ්‍ය ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.