Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 10 August 2017

බැදුම්කර ගණුදෙනුවල ඇත්ත චූදිතයා මලික් - විමර්ශනයට කැදවයි

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පීළිබඳව විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ලබන සතියේදී කැඳවීමට නියමිත බව වාර්තාවේ. විදේශ අමාත්‍ය රවී කරුණානායක පසුගිය සතියේ මෙම කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර එය බොහෝ ආන්දෝලනාත්මක සිදු වීමක් විය. කෙසේ වෙතත් මේ පසුපස සැඟවුණු කරුණු වලට අනුව නම් අමාත්‍ය මලික් සමරවික්‍රම බලාපොරොත්තුවෙන් සිට ඇත්තේ රවී කරුණානායක බැඳුම්කර ගනුදෙනුවේ චූදිතයා බවට පත් වී සියල්ල ඔහුගේ කරපිට පැටවෙනු දැකීමට ය. අප වෙත වාර්තා වන අන්දමට මේ වන විට අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය ඒකාබද්ධ විපක්ෂය හරහා සීඝ්‍රගාමීව මෙහෙයවන්නේ ද මලික් සමරවික්‍රම විසිනි.

Read more...

විජේදාස රාජපක්ෂට එරෙහිව එජාපයෙන් විශ්වාසභංගයක්

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
මේ සඳහා ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අද (අගෝස්තු 10) අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී ඒ පිළිබඳව දැනුම් දුන් බව ද වාර්තාවේ.

Read more...

විද්‍යාගේ ඝාතකයට සහය දුන් ඇමිතිනී විජයකලාගෙන් ප්‍රශ්න කරයි

යාපනයේ විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්විස්කුමාර්ට පළායාමට උදව් කළැයි සැකපිට ළමා හා වනිතා කටයුතු ඇමැතිනි විජයකලා මහේෂ්වරන්ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read more...

රවීගේ නිවස ඉදිරිපිට ජන ගඟක්

විදේශ කටයුතු හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට ආධාරකරුවෝ පිරිසක් රැස්ව සිටින බව වාර්තා වෙයි. ඒ මහතාගේ ආධාරකරුවෝ එක්රැස්වීමෙන් පාර්ලිමේන්තු පාරේ එක් මන්තීරුවක් අවහිර වී තිබේ. 

Read more...

රවී ඉල්ලා අස්වේ

අභූත චෝදනා එල්ල කරමින් මට චෝදනා කර සිටිනවා. එහෙත් මම මේ තනරින් මා ඉල්ලා අස්වෙන්නේ පක්ෂය ජනතාව හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බව විදෙස් ඇමති රවී කරුණානායක මීට සුළු මොහොතකට පෙර සදහන් කොට සිටියෙය.

Read more...

විජේදාස ඒකාබද්ධයේ සිට ගනී.. ඒකාබද්ධයෙන් පැසසුම්

හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳව රජයේ අමාත්‍යවරයකු ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය ඒකාබද්ධ විපක්ෂය අගය කරන බවද එම ගිවිසුම අහෝසි කිරීමේ වැඩපිළිවෙළේදී ඒකාබද්ධ විපක්ෂය අමාත්‍යවරයාට අවශ්‍ය සහයක් වේ නම් එය ලබා දෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

Read more...

ඒකීය වෙනුවට එක්සත් නාවොත් ගැටළු පැන නගීවි - විග්නේෂ්වරම් අනතුරු අගවයි

උතුරු නැගෙනහිර දෙපළාතේ එක් නොකළොත් නැගෙනහිර රටට අහිමි වන්නට ඉඩ ඇතැයි උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා උතුරේ දෙමළ මාධ්‍යයට සඳහන් කර තිබේ. නව ව්‍යවස්ථා සංශෝධනයේදී ඒකීය රාජ්‍ය වෙනුවට එක්සත් රජය යන්න ඇතුළත් කළ යුතු බව තමන් යෝජනා කර ඇති බවද දෙමළ මාධ්‍යයට සඳහන් කර ඇත.

Read more...

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම කල් නොදමන බව රාජිත කියයි

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරිම වසර ගණනාවක් ප්‍රමාධ කළේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read more...

රවීගෙන් ඉල්ලා අස්වීමට පෙර කොන්දේසි 05ක්

අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) දිනයේ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වනු ඇති බව ආණඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ කොන්දේසි 05ක් මතය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.