Menu

logo new 2015-5-11

Shamrock-png

Editor

Editor

රටම ආපදා අවස්ථාවේ පරිපූරක දා ඇමතිවරු සුරසැප විදින හැටි

රටක මහත් ව්‍යසනකාරී තත්වයක තිබියදී ඒ ජනතාව විසින්ම පත් කරගත් පාලකයින් විසින් ජනතාවගේ මුදල් තම සුඛ විහරණයට භාවිතාවට ගන්නා ආකාරය ජල ගැලීම් හා නාය යාම් අතර තුර පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වී එම දනය බෙදා ගත් ආකාරය පහත දැක්වේ.

හිරේ හිටියත් බඩගින්නේ ඉන්න හැකි - ඒත් නිදහසේ මිනිස්සු දුක් විදනවා බලන්න බෑ

වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවන් අද (මැයි 30) නිරාහාරව සිට, ගංවතුරින් අවතැන්වූ ජනතාවට තම දිවා ආහාරය පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

රත්නපුරේ සිසුන් 16කගේ ජීවිත අහිමි වේ

අයහපත් කාලගුණය හමුවේ ඇති වූ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජනතාව අවතැන් වී සිටිති.
ගංවතුර සහ නාය යාම්වලට හසුව රත්නපුර දිස්ත්‍රික්කයේ 77 දෙනෙකු මරණයට පත්ව ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය මාලනී ලොකුපෝතාගම පවසයි.

පීඩාවට පත් රාජ්‍ය සේවකයන්ට නිවාඩු

ගං වතුර හා නායයෑම් සිදුවූ ප‍්‍රදේශවල පීඩාවට පත්ව සිටින රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය නිවාඩු අනුමත කර දී සහන සැලසීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි.

Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.