Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 03 August 2017

වෛද්‍යපීඨ අදිසි පාලන හස්තයකට යටත්වෙයි

වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් විසින් සයිටම් අර්බුදයට විසඳුම් සෙවීම සඳහා යැයි කියමින් නිර්දේශ කිහිපයක් සඳහන් ලිපියක් උසස් අධ්‍යාපන ඇමතිවරයා වෙත යවා තිබේ. එම ලිපියේ ප්‍රමුඛතම නිර්දේශය වන්නේ සයිටම් ආයතනය සඳහා සිසුන් බඳවාගැනීම ස්ථිරවම නතර කළයුතු බවයි.

Read more...

එල්.ටී.ටී.ඊ. ය යළි නැගිටෙන බව පොලිස්පති කියයි

ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් වී නොමැති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මුලින්ම පටන්ගත්ත විදිහට නැවත එන්න හදන උත්සහය නැවත්විය යුතු බවට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කියා සිටියේය.

Read more...

පාදෙනියලා මඟ හරින ලද ජන පවුරේ විරෝදේ

සයිටම් විරෝධී ජන පවුර විසින් ඊයේ (02) සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සංවිධානය කොට තිබූ සයිටම් විරෝධතාවය සදහා එහි මූලිකත්වය උසුලන රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමයේ සභාපති ඇතුලු ප්‍රධාන පෙලේ නායකයින් සහභාගී නොවී ඇති බව වාර්තාවේ. මේ සදහා හේතු වී ඇත්තේ දේශපාලන පක්ෂ දෙකක් විසින් තමන්ගේ ගිණුමට සයිටම් විරෝධය බැර කර ගැනීම සදහා කටයුතු කිරීම හා වෛද්‍ය සභාව සදහා නව සභාපතිවරයා වශනේ අනුරුද්ධ පාදෙනියගේ ආචාර්යවරයා මේ වන තෙක් පත්වීම් නොලබා සිටීම විසින් බවද පැවසේ .

Read more...

හම්බන්තොටට මම එදත් විරුද්ධ වුනා - ජනපති

ගිය ආණ්ඩුව හම්බන්තොට වරාය සඳහා ගෙන ආ ගිවිසුමේ තිබූ බොහෝ බරපතළ දේවල්වලට තමා එදා දැඩිව විරුද්ධ වුණු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.