Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 01 November 2017

ලාභ ලැබීමට අකමැති ආයතන කිහිපයක් සයිටම් ගන්න පෝලිමේ..

සයිටම් ආයතනය සම්බන්ධයෙන් පසුගියදා ලබාදුන් තීන්දුවෙන් පසුව එම ආයතනය ලාබ නොලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය වූ අතර ඊයේ 01 දින පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න සදහන් කොට සිටියේ අදාළ ආයතනය භාර ගැනීම සදහා ස්ලිට් ආයතනයට අමතරව පෞද්ගලික ආයතන කිහිපයක් ඉදිරිපත්ව ඇති බවයි.

Read more...

බැදුම්කර හඬ පට 15ක් මාධ්‍යයට

බැඳුම්කර ගනුදෙනුව සිදු වූ 2015 වර්ෂයේ පෙබරවාරි 27 වනදා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන රාජ්‍ය බැංකු සමඟ අදාළ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් කළ සංවාදයක හඬ පටයක්ද ඇතුලත්ව හඩ පට 15ක් අද (01) මාධ්‍ය වෙත මුදා හැර ඇත.

Read more...

දිවුලපිටිය අහිමි වූ රන්ජන්ට ගම්පහ හිමිවෙයි

දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වශයෙන් පත්කර තිබේ.

Read more...

ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂකට කුට්ටිය මදි කමින් විදුලි දුම්රිය නිෂ්පාදන කම්හල අහිමි වීමේ ඉඩක්…!

ශ්‍රී ලංකාවට ඍජු රැකියා අවස්ථා 22,460ක් ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබා දී අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තශාලා 34ක් අරඹා, බටහිර රටවල සමාගම් 22ක සහභාගීත්වයෙන් සිලෝන් හයිස්පිඩ් රේල්වේස් සමාගම යුරෝපා තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කරන විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා ජෙනරාල් දුමින්ද ආරියසිංහගේ නොසැලකිල්ල නිසා මෙරටට අහිමිවී වියට්නාම් රජයට යෑමේ අවදානමක් මතුවී ඇතැයි එම සමාගම අනතුරු හඟවයි.

Read more...

මහින්දත් අත යටතට ගැනීමේ ශ්‍රී ලනිපයේ වෑයමක්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලෙස නිල්පාටින් අත ලකුණින් ඉදිරි පළාත් පාළන මැතිවරණයට තරඟ කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා පවසයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.