Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 02 November 2017

ගීතාගේ හිස් තැන වහන්න පියසේන ගමගේ එයි

ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවට පාර්ලිමේන්තුවට තේරී පත් වීමට සුදුසුකම් ලබා ඇත්තේ හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාය.

Read more...

පුංචි ඡන්දේදී එක් වෙනවා නම් මහින්ද පිළෙන් මෛත්‍රී පිලට යෝජනා 07ක්

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දීමට නම් එක්සත් ජාතික පක්ෂය සමග ඇති කර ගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වීම ඇතුළු කොන්දේසි හතක් ඉටු කළ යුතු බව එකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසයි.

Read more...

අවුන් සාන් සුචී රෝහින්ග්‍ය පිරික්සයි

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ලක්ෂ හයකට ආසන්න සංඛ්‍යාවක් සිය ගම්බිම් හැර පළා යාමෙන් පසු මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුචී පළමු වරට රඛයින් ප්‍රාන්තයේ සංචාරයක නිරත වේ.

Read more...

උතුරුට බලය බෙදීමට අපි එකගයි - මහින්දානන්ද අලුත්ගමගේ

දිගින් දිගටම අසාධාරණයට ලක්වූ උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතු යැයි තම කණ්ඩායම විශ්වාස කරන බවත් ඒ සඳහා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම කණ්ඩායම සූදානම් බවත් මහින්ද පිලේ මන්ත්‍රී මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (01) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

Read more...

ද්විත්ව පුරුවැසි භාවය ගීතාට හරස් වෙයි - මන්ත්‍රී ධුරයෙන් ඉවතට

ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිමට හැකියාවක් නොමැති බවට අභියාචනාධිකරණය දුන් තීන්දුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (2) තහවුරු කළේය.

Read more...

පළාත් පාලන මැතිවරණය ජනවාරියේ.. නාම යෝජනා දෙසැම්බර් 10-20 දක්වා

පළාත් පාලන ඡන්ද විමසීම ලබන ජනවාරි මාසය ඇතුළත ස්ථිර වශයෙන්ම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (1) තීරණය කළේය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.