Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 08 November 2017

දුම්රිය වර්ජනය නවතයි

දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ පැය 48ක වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සන්ධානයේ ප්‍රකාශකයෙක් කීය.

Read more...

තෙල් හිඟය මැද්දේ ගොන් පාර්ට් කෙළින පොලීසිය

මහරගම-නාවින්න ප්‍රදේශයේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ සිටි අහිංසකයෙකුට තරු ගැසූ පොලිස් ලොක්කෙකු පැමිණ කණට ගහන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙමින් පවතියි. පෙරේදා දහවල් (6) පෝලිමේ සිටින මිනිසුන් වෙත පැමිණි මේ පොලිස් ලොක්කා ඔවුන්ට පවසා සිටින්නේ කෑන් වලට පෙට්‍රල් ලබා නොගන්නා ලෙසයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.