Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 02 May 2017

අලුත් මැතිවරණ ක්‍රමයත් රටට බරක් නම් ?

සමානුපාතික ඡුන්ද ක‍්‍රමය හඳුන්වාදීමත් සමඟ ලංකාවට නව මැතිවරණ ක‍්‍රමයක් අවශ්‍ය බවට අදහසක් තිබුණි. වසර 2003 දී මේ සම්බන්ධ කතිකාවක් තිබුණි. නව මැතිවරණ ක‍්‍රමයක් සඳහා තේරීම් කාරක සභාවක්ද ඒ කාලයේදී පත් කළේය. එවකට අගමැතිවරයා වූයේද රනිල් වික‍්‍රමසිංහ මහතාය. කෙසේ වෙතත් මෙහිදී නව මැතිවරණ ක‍්‍රමයක් ගැන කතා කළේය. නව යෝජනා 63ක් පමණ එවක ලැබී තිබුණි. මේ තේරීම් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ දිනේෂ් ගුණවර්ධන මහතාය. මෙම යෝජනා වසර හතරක් පහක් පමණ කාලයක් සාකච්ඡුාවට ලක් කළ අතර අවසානයේ මේ අය පිළිගත්තේ මාවිසින් ඉදිරිපත් කළ යෝජනාවය.

Read more...

ගෝල්ෆේස් පිරෙව්වේ අහසින් ගත්තු ෆොටෝ දාලා - එස්.බී. දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයක ඇති බවත් ඒ නිසා පක්ෂය ශක්තිමත් කර ගත යුතු බවත් සමාඡ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්. බි. දිසානායක මහතා පවසයි.

Read more...

සිරිකොත අලියාට වෙඩි තැබූ රාළහාමි උසාවියට

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ඇති නාමපුවරුවට වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයා අද (02) ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවා ඇත.

Read more...

සයිටම් අර්බුදය දුරදිග යයි සම්ගම් 21ක් තවත් වර්ජනයකට සැරසේ

සයිටම් ආයතනය ජනසතු කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන 5වෙනිදා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

Read more...

රාජපක්ෂ දූෂණයන් මැයි වෙද්දී ඉවරයි - රාජිත

පසුගිය රජයේ දූෂණ වංචා පරික්ෂණ ලබන මැයි දිනයට පෙර අවසන් කළ යුතු බවත් රාජපක්ෂලා ආරක්ෂා කරන යහපාලන රජයේ පිරිස් වෙතොත් නම් ගම් සහිතව කරුණු රටට හෙළි කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read more...

හොකී වලින් ලංකාවට පස්වන තැන

ආසියානු පාසල් අවුරුදු 18 න් පහළ බාලක හොකී තරග මාලාවේ ශූරතාව සත්කාරක ඉන්දියාව දිනා ගත් අතර ශ්‍රී ලංකාවට 5 වැනි ස්‌ථානය හිමි විය.

රටවල් 8 ක සහභාගිත්වයෙන් පැවැති මෙවර තරග මාලාවට සහභාගි වූ ජීවන්ත එදිරිසිංහ නායකත්වය හෙබවූ ශ්‍රී ලංකා පාසල් පිල ප්‍රතිවාදී එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය සහ තායිලන්තය පරාජය කිරීමට සමත් විය. එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය ගෝල් 13 – 01 කින්ද, තායිලන්තය ගෝල් 04 – 01 ශ්‍රී ලංකාව හමුවේ පරාජය ලැබීය.

Read more...

ගෝල්ෆේස් ගිය දෙදෙනෙකු මිය යයි

ඒකාබද්ධ විපක්ෂයේ ගෝල්ෆේස් පිටියේදී පැවැති මැයි රැලියට සහභාගී වීමට හා දෙදෙනකු අසනීප වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.