Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 11 August 2017

රවී වැරදි නෑ - හර්ෂ කියයි

හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා නීතිය ඉදිරියේ වැරදිකාරයෙකු නොවන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Read more...

මේක විකුණන්නටම ආපු ආණ්ඩුවක් - සුසිල් කියයි

පවතින ආණ්ඩුව ‘විකුණන ආණ්ඩුවක්‘ බවත් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් තමන් සිටින්නේ කලකිරීමෙන් බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read more...

ෆෝන් එක ප්‍රින්සිපල් ලඟට ගිය බියට සිසුවිය ගඟට පැන දිවි නසාගනී

ජංගම දුරකථනය පාසලට ගෙන ගොස් තිබියදී එය විදුහල්පතිවරයා භාරයට ගෙන දෙමාපියන්ට භාරකිරීමට බියපත්ව සිසුවියක් නිල්වලා ගඟට පැන සිය දිවි නසාගෙන ඇත.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.