Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 04 October 2017

කොරියාවේදී පියුමිට කෙසෙල් ප්‍රහාරයක්

ඉරාජ් නිශ්පාදිත නවතම ගීතයේ සිට් පියුම්ට අද දිනයේ කොරියාවේ පෑවති සංගීත සංදර්ශනයකදී ඒහි තරුණයන් විසින් විරොධය පළ කර තිබේනවා. විඩියෝවක් ද මේ වන විට නිකුත් ව ඇති බව වාර්තාවේ. 

Read more...

කොල්වින් ගේන්නේ සයිටම් නීතිගත කරන්න - කාලෝ

වෛද්‍ය සභාවේ සභාපති ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කරන්නට ඇත්තේ ඔහු හරහා සයිටම් නීතිගත කිරීමේ අරමුණෙන් විය හැකි යැයි වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

Read more...

විජේදාස මහරගමින් පන්නයි

හිටපු අමාත්‍ය, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයේ මහරගම ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි

Read more...

වෛද්‍ය සභාවේ ලොක්කාට වැඩ භාරගැනීමට ගිය දිනයේම හූ කියයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස පත්වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද(4) සිය ධූරයේ වැඩ බාරගැනීමට කොළඹ වෝඩ් පෙදෙසේ කාර්යාලයට ගිය අවස්ථාවේ එහි සිටි වෛද්‍ය පීඨ සිසුහු පිරිසක් හූ කියමින් විරෝධය පෑහ.

Read more...

රෝහින්ග්‍ය අර්බුදයෙන් රෑ රැජිනට කිරුළ අහිමිවේ

රකයින්' පළාතේ සිදු කෙරෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වීඩියෝ පටයක් නිර්මාණය කිරීම නිසා සිය 'රූ රැජින සම්මානය' තමාට අහිමි කර ඇතැයි බුරුම ජාතික රූප රාජිනියක් පවසයි.

Read more...

සරණාගතයන්ට මහින්ද - ගෝඨ පිහිටයි

විදේශීය සරණාගතයන් බාරගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගිවිසුමක් අත්සන් කර තිබෙන බැවින් විදේශයන්ගෙන් මෙරටට පැමිණෙන සරණාගතයන් බාරගැනීමට සිදුව ඇතැයි ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.