Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 09 October 2017

ලිට්රෝ ගෑස් සමාගමේ ලංකාවේ ලොක්කා තායිවන් බැංකුවක් කඩා මාට්ටු

නිව්යෝක් නුවර සිටි බැංකුවේ මූලස්ථානයේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළුවී තායිවාන බැංකුවකින් රුපියල් කෝටි 32කට ආසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට පොලිසිය සොයමින් සිටි ශලීල මුණසිංහ නමැත්තා අද(9) රාත්‍රියේ රහස් පොලිස් අත්අඩංගුවට පත්විය.

Read more...

රාජිත බිල් ගේට්ස් හමුවේ..

බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිම සදහා මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක බිල්ගේට්ස් (Mr.Bill Gates) මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිතය.

Read more...

සරත් එන් සිල්වාගේ පළාත් සභා පෙත්සම ඉවත ලන ලකුණු

පළාත් පාලන ඡන්ද නොපැවැත්වීමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ගොනු කොට ඇති පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන ලෙස නිතිපතිවරයා අද (9) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Read more...

දයාරතන හිමි යළිත් ඇතුලට

ගල්කිස්සේ දී රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස අසල කළහකාරී ලෙස හැසිරුණැයි රිමාන්ඩ් කර සිටින අක්මීමන දයාරතන හිමි ඇතුළු 8 දෙනකු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අක්මීමන දයාරතන හිමි ඔක්තෝබර් 10 වැනි දා රිමාන්ඩ් කළේය.

Read more...

ආදරණිය චේ.. මරා දමා වසර 50 යි

වසර 1966 නොවැම්බර් මාසයේ 3 වැනිදා මැදි වියේ පසුවන ඇඩොල්ෆෝ මෙනා ගොන්සාලෙස් නමැති උරුගු ජාතික ව්‍යාපාරිකයකු බොලීවියාවේ ලා පැස් නුවරට සේන්දුවිය. ඉතාම ප්‍රසන්නශීලී මෙන්ම පැහැපත් රුවකට හිමිකම් කී මේ ව්‍යාපාරිකයාගේ නිල් පැහැති නෙත් සඟලේ තියුණු බැල්ම ඔහුගේ ප්‍රතිරූපයට ගෙනදුන්නේ ආකර්ශනීය පෙනුමකි.

Read more...

උතුර යළි නැගිටන බව සම්බන්ධන් කියයි

එක්සත් නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ්‍රී ලංකාව තුළ බලය බෙදා හැරීමට එකඟ නොවූවහොත් නැවතත් ප්‍රචණ්ඩත්වය මතු විය හැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අනතුරු අඟවා තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.