Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 06 April 2017

96 ලෝක කුසලානය මතක් වෙන්න දැවැන්ත බිල්ඩිමක්

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ජයග්‍රහණය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ නමින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර තිබේ. ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වැනි සංවත්සරය 2021 වසරේ පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ඉදිරි වසර හතර තුළ මෙම ගොඩනැගිල්ල ඉදිරිකර අවසන් කිරීමට නියමිතය.

Read more...

එකාබද්ධේ ගොරි මැද පාර්ලිමේන්තුව විනාඩි 55 යි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාර” පිළිබඳ කල්තැබීමේ විවාදය සඳහා ලබාදුන් කාලය ප්‍රමාණවත් නොවන බව පවසමින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (06) කටයුතු විනාඩි 55කට සීමා විය.

Read more...

වියපත් මිනිසුන්ගේ මනමාලකම් සමාජයට ප්‍රබල බලපෑමක් - මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා

අපේ සමාජයේ සදාචාර බිඳවැටීමක් සිද්ද වෙමින් පවතිනවාය කියන කාරණය නිතරම අහන්න ලැබෙන එකක්. මේක අපේ සමාජයට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි. සමාජ පරිනාමය කියන නිරන්තර ක්‍රියාවලිය තුළ තත්කාලීන සදාචාර මට්ටම වලත් යම් යම් වෙනස් වීම් දකින්න ලැබෙනවා. නමුත් පොදුවේ මේ වෙනස් වීම් බොහෝ දෙනෙක් දකින්නේ පිරිහීම් විදිහට ; නමුත් මේ ක්‍රමික සමාජ පරිනාමයන්ද අමතරව යම් යම් සුවිශේෂ සංසිද්ධීන් මුල් කරගෙන සදාචාර විපරිනාමයක් ද සිද්ධ වෙනවා; බොහෝ වයස්ගත පිරිමියකු තරුණ කාන්තාවක විවාහ කර ගැනීම මුල් කොට මේ දිනවල සමාජය පුරා පැතිර යන ආන්දෝලනය ද ඒ වගේ සදාචාර විපරිනාමයකට මුල් වී තිබෙනවා. සමාජ සංස්කෘතිකමය වශයෙන් මෙය කෙසේවත් යහපත් තත්වයක් නොවෙයි.

Read more...

කෘත්‍යාධිකාරී මණ්ලඩය ආපසු හැරේ.. එජාපයේ තනතුරු වෙනසක් නෑ

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (05) රැස්වුණු බවත් එහිදී එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල වෙනසකම් සිදු නොකළ බවත් ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.

Read more...

තෙල් ටැංකි දෙන්න හැදුවාට රනිල්ට කැබිනට් එකේ විරෝධය

ත්‍රිකුණාමලය වරායේ තෙල් ටැංකි කිහිපයක් ඉන්දීය සමාගමකට බදු දීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (04) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනකුගේ විරෝධය පළ කර තිබේ.

Read more...

සයිටම් අස්සේ වෛද්‍යවරු කරන්නේ බොරුවක් - රාජිත

මාධ්‍ය මගින් දැනගත් පරිදි 2017.04.07 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ආරම්භ කිරීමට නියමිත බව කියන වැඩ වර්ජනය මේ අවස්ථාවේ දී අසරණ රෝගී ජිවිත අනතුරේ දැමීමට සිදු කරන පටු වෘත්තීය ක්‍රියාමාර්ගයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.