Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Saturday, 20 May 2017

වෙසක් කූඩු ගන්න ගිය සමාධිට මොනවද වුනේ ?

පසුගිය වෙසක් පොහෝ දිනයට පෙර දින පිළියන්දල මහජන බැංකුව අසළදී පොලිස් නිලධාරීන් ගමන් ගත් වාහනයක් පාතාල වෙඩි ප්‍රහාරයකට ලක්වූ සිදුවීම නිසා අද වනවිට දෙවන ජීවිතය බිලිගෙන තිබේ.ඒ අහක සිට වෙඩි වැදුණ 11 හැවිරිදි සමාධි දැරියයි.

Read more...

මුස්ලිම් නායකයින්ට ඥානසාර හිමිගෙන් රතු එළියක්

රට පුරා තම ජනයාගේ කලාප පිහිටුවීමේ අරමුණින් මුස්‌ලිම් දේශපාලනඥයින් මෙරට ඉඩම් අක්‌කර තිස්‌දහසකට වඩා වැඩි ප්‍රමාණයක්‌ නීති විරෝධී ලෙස මේ වන විට අත්පත් කරගෙන ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.