Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 07 July 2017

අකිලගෙන් මධ්‍යම සංස්කෘතිය ගැලවීමට යයි

මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට පවරා ගන්නා ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (06) මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදීයි.

Read more...

සංඝරත්නයෙන් පසුව ජවිපෙටත් යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන පැහැදිලි කිරීමක් ඉල්ලයි

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් රටට ඉදිරිපත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ෙතේ‍රනිකායික මහ නායක හිමිවරුන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතයක් ඉදිරිපත් කර තිබෙන බවත්, උන්වහන්සේලාට ව්‍යවස්ථාව ප්‍රශ්නයක් වී තිබෙන්නේ මෙම ව්‍යවස්ථාව සම්පාදනය කිරිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ සමාජයේ විවිධ පාර්ශව සමඟ පැහැදිලි සාකච්ඡාවක් හෝ දැනුවත් කිරිමක් හෝ කර නොතිබිම බව ද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

Read more...

උමා ඔය තාවකාලිකව නතර වේ

උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ උමග ආශ්‍රිත සියලු කැණීම් තාවකාලිකව නතර කරන අතර උමං මාර්ගයේ ඇති විදුම් යන්ත්‍රය ඉදිරි දින දහය ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගන්නා බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක පවසයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.