Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Editor

Editor

දරුවන් මරන්න එපා අපිට දෙන්න - කාදිනල්

අපි මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්නේ අම්මටයි. අපට අසනීපයක් හැදුණාම, වේදනාවක් දැනුණාම, අපි තාත්තේ, තාත්තේ කියලා කියන්නේ නැහැ. අම්මෝ අම්මෝ කියලයි කියන්නේ. අම්මව මතක් කරනවා. මේ අම්මා අපට හුඟාක් ආදරෙයි. ඒ නිසා “ ආදරයේ උල්පත වූ අම්මා” කියා ගීතයක්ද ලියා තිබෙනවා.

ගිනස් සාරි පොට ගැන විමර්ශනයක්

ගිනස් වාර්තාවක් තැබීම සඳහා සකසන ලද මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ පැවැති විවාහ මංගල්‍ය උත්සවයක මනාලියකගේ කිලෝ මීටර් තුනක් දිග ඔසරි පොටක් අල්ලාගෙන සිටීම සඳහා පාසල් දරුවන් 250 ක් සහභාගි කරවා ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විමර්ශනයක් අරඹා ඇත.

මුතුරාජවෙලට තවදුරටත් කුණු බෑ

ප්‍රදේශවාසී ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණයට විශාල තර්ජනයක් එල්ල කරමින් කොළඹ මහ නගර සභාව මුතුරාජවෙල වගුරුබිමට කැළිකසළ බැහැර කිරීම අත්හිටුවමින් නිකුත් කොට ඇති අතුරු තහනම ලබන නොවැම්බර් 2 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21) නියෝග කළේය.

2025 දී දුගී බවෙන් මිදෙන්න සැලසුම් හැදුවා -ජනපති එජා සමුළුව අමතයි

රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා යන ගමන සෙමෙන් නමුත් සාර්ථක ලෙස ගොස් පැහැදිලි ජයග‍්‍රහණයක් ලබා ගැනිම රජයේ ඉලක්කය බව පැවසු ජනාධිපතිවරයා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝකයේ සියලු රටවල ගෞරවනීය සහය අපේක්ෂා කරන බව සඳහන් කළේය.

Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.